චූන් පාන් මල්ලී….

0
337

choon pan 2ඉස්සර උදේ ට එන්නේ පාන් මමා බයිසිකල් එකෙන් …පෝල් ප්‍රනාන්දු පාන් මමා ගැන සිංදුවක් කිව්වා. .” කුරුලු ලොවේ කුරුලු හඩට මා පිපිදෙනවා..අදුර නැසී දැන් ටික ටික එලිය වැටෙනවා . බයිසිකලේ සීනුව ලග ලගම ඇහෙනවා ..පාන්දරින් පාන් මමා පාන් ගෙනවා”කියලා . ඒ ඉස්සර අපි පුංචි කාලෙ ..ඒත් දැන් ඒක වෙනස් වෙලා…දැන් උදේට එන්නේ චූන් එකක් දාගෙන අපේ ත්‍රීවීලර් මල්ලී … අපි එයාට කියන්නෙ චූන් පාන් මල්ලී කියලා…ඉස්සර බයිසිකල් එකෙන් එන පාන් මාමා වගේම එයත් අපිට ලොකු සේවයක් කරනවා . කවුරු හරි අපේ මේ චූන් පාන් මල්ලී ගැනත් සිංදුවක් කිවුවොත් කොච්චර හොඳ ද? අරුණ ශාන්ත නෝනිස් (අශානෝ)