එහෙත් හොරාගේ ගමන හරස් වුයේ ඒහි වු ත්රිරෝද රථ රියදුරන්ගේ ක්ෂ්ණික ක්රියාකාරිත්වය නිසාය.
හොද හැටි ගුටි බැට දිමෙන් අනතුරුව පොලිසිය එන තෙක් ගස්බැද තබන්නටද ජනතාව අමතක නොකළහ.
රන්මාලය හිමි කතටද මෙහිදි ජනතාවගෙන් විශේෂ ඇරුයුම් ලැබ තිබුනේ තරහව නිමවෙන තුරු හොරාට පහර දෙන්නට යැයි කියමිනි.
කෙසේ හෝ පොලිසිය පැමිණ රන් මාල හොරා අත්අඩංගුවට ගෙන තිබුණි.
ජැන්ඩියට ඇද සිටි හොරා පානදුර පදිංචිකරුවෙක් ලෙස ජනතාව විසින් හදුනාගෙන තිබුණි.