මේ අර්බුදයට මුහුණ දි ඇති කිසිදු රටක් මාස 2ක් ඇතුලත මේ වසංගත තත්වය අවසන් කලහැකි බවක් ගැන කියනවා අප අසා නැත.මේ රටේ පාලකයන්ට දැන් ඇත්තේ එකම න්‍යාය පත්රයකි.එනම් ඡන්දයයි.රටත් ජනතාවත් දැන් නම් දරුවන් පවා බිල්ලට දෙමින් වුව මේ කැස කවන්නේ ඡන්දයකට මුට්ටිය දැම්මට හැර අන් කවරක් සදහාද?
නාම යෝජනා භාර දෙන තෙක් ඇදිරි නීතිය දමා දැඩි පාලනයකට නොගිය මේ අයගේ ඡන්ද මානසිකත්වය දැන් රටේ බහුතරයක් දෙනා හොදින් දනි.මේ ගැන කාර්දිනල් මැල්කම් හිමි හෙට පාස්කු ඉරුදින කියන්නට යන්නේ කුමක්දැයි අප වඩාත් අවධානයෙන් සිටින්නෙමු.