ඡන්දේ කාලෙට තොරන් ගහන්ඩ අරන් යන වැඩිම ජනතාවක් ඉන්න කඩොල් කැලේපාරවල් වල හැටි මෙහෙමයි

0
100

මේ ඡායාරූප වලින් දිස්වන්නේ මීගමුව නගරයට ආසන්නතම ප්‍රෙද්ශ වන තලාදූව සිට කඩොල්කැලේ යන ප්‍රෙද්ශ වලට යන මාවත් වේ. දැනට අවුරුදු කීපයක සිට මෙම ජනතාව මෙම මාර්ග වල ගමන් කරන්නේ දුෂ්කරතා මැදය. මේවා අලුත්වැඩියා කර දෙන ලෙස කාලයට සිට ඉල්ලීම් කළත් පළක් නොවන බව ප්‍රෙද්ශවාසීන් මැසිවිලි නගති. ඡන්ද කාලයට පමණක්  තම ප්‍රෙද්ශ වලට එන මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ඉන්පසු මේවා ගැන කිසිදු අවධානයක් නොමැත.
ළගම ඇති අධිවේගී මාර්ගයේ සිට හූවක දුරක් නැති මේ කඩොල් කැලේ ගම්මානය‍ේ පාරවල් දකින විට ඇතිවන්නේ ඇත්තෙන්ම අතිශය කණගාටුවකි.DSCF3991


සටහන සහ ඡායා  – වින්සන් ප්‍රනාන්දු