ඡන්දේ කාලේ සමෘද්ධි 2500 දිලා තියෙන්නේ බැංකු තැන්පතු වලින් ???

0
78

පසුගිය ජනපතිවරණ සමයේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා විසින් රටපුරා බෙදාගෙන ගිය රුඉ 2500 බොහෝ තැන්වල ගෙවා ඇත්තේ සමෘද්ධි බැංකුවලින් බව කියැවේ.
පිටිපන ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවෙන් පමණක් මෙලෙස රු98000ක් ලබාගෙන ඇතැයි කියැවේ.මේ නිසා ඉදිරියේදි බැංකුතැන්පතුකරුවන් අර්බුදයට යාමට නියමිතය.basil-duglus-colombo-telegraph-copy