ඡන්ද නාමලේඛනයේ නම් නැත්නම් කොරෝනා එන්නත නෑ..

0
71

ඡන්දහිමි නාමලේඛනයේ නම නැතිනම් කොරෝනා එන්නත ලබාගැනිමට හිමිකම් නැතැයි වාර්තා වේ.ඊයේ දිනයේ මිගමුව මුන්නක්කරය ප්‍රදේශයේ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබියදි දැනගත් බව මුන්නක්කරයේ ප්‍රදේශවාසියෙකු මිපුරට කියා සිටියේය.
කොරෝනා අවදානම දැනට මිගමුවේ වැඩියෙන්ම ඇති මුන්නක්කරය තුල තමන්ගේ ජිවිත ආරක්ෂාව පතා එන්නත විද ගැනිමට තිබු බලාපොරෝත්තුව මේ අනුව දැන් නැතිව ගොස් ඇති බවද වැඩිදුරටත් කියා සිටියේය