ඡන්ද නාම ලේඛනයේ නැති පුද්ගලයින් කොළඹ නිවාස සංකීර්ණ වල සිටිනවා

0
55

ඡන්ද නාම ලේඛනයට ඇතුළත් නොවු සැලකිය යුතු පිරිසක් කොළඹ ඇති අධිසුඛෝපභෝගී  නිවාස සංකීර්ණ වල සිටින බවත් ඔවුන්ව ලේඛනගත කර ගැනීමට ඉදිරියේදී කටයුතු කීරිමට බලපොරොත්තු වන බවද මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති – මහින්ද දේශප්‍රීය මහතා පැවසිය. ඒ මහතා මේ බව පැවසූවේ අද (13) සවස සිරස නාලිකාවේ පැවති  මාධ්‍ය  සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.