ඡන්ද හිමියන්ටත් දිනයක් ! ජුනි 02 වනදා සැමරුම මීගමුවේදි !

0
100

election-1(1)අන් අයට මෙන්ම මේ රටේ ප්‍රබලතම පිරිස වන ඡන්ද හිමියන්ටත් දිනයක් ඇති බවත් එහි ගම්පහ දිස්ත්‍රික් සැමරුම ජුනි 02 වනදා උදේවරුවේ මීගමුවේදි පැවැත්වෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.


සෑම වසරකම ජුනි 01 වනදා ඡන්දදායක ලියාපදිංචියට අදාල වයස 18 සම්පුර්ණ වන අය ගැන බලන දිනය ලෙසද සැලකේ .
රටේ අනිකුත්  දිස්ත්‍රික්කවලද පැවැත්වෙන මෙම සැමරුමට අදාලව මීගමුවේදි පැවැත්වෙන උත්සවයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද පැමිණිමට නියමිතව තිබේ.