ජංගම දුරකථනයක් නිසා සිදුවූ මාරක රිය අනතුර

0
204

download-25

වාහන ධවනය කරන අතරතුර ජංගම දුරකථන භාවිතය ඉතාම අනතුරු දායක බව කොපමන නිවේදනය කලත්, ඒ පිළිබඳ ඇතැමුන් කිසිදු තැකීමක් නොකරයි. ඒ අකාරයට මෝඩ ලොරි රථ රියදුරෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට දිවි අහිමුවූ පුවතක් බ්‍රිතාන්‍යයෙන් අසන්නට ලැබෙනවා.

මෙම සිදුවීමේදී රියදුරු ක්‍රියාකල ආකාරය ලොරි රථයේ තිබූ කැමරාවේ සටහන්වී ඇති අතර, තම පියා‍ගේ ආරාධනය පිට නිවසින් පිට රාත්‍රියක් ගත කිරීමට මව සමග ගිය පුතුන් දෙදෙනා සහ දියණිය මෙලෙස අනතුරින් දිවි අහිමි වී ඇත.