ජගත් ධීවර දිනයේදී ‘සී ප්ලේන් සටන’ ගැන පොතක් එළිදැක්වෙයි

0
112

ඊයේ  නොවැම්බර් 21 වනදා  ජගත්   ධීවර  දිනය   වෙනුවෙන්   ජාතික   ධීවර    සහයෝගිතා ව්‍යපාරය විසින් සංවිධානය කළ   සමරු වැඩසටහනේදී  දැනට වසර දෙකකට පෙර මීගමුව කලපුව බේරාගැනීම වෙනුවෙන් ධීවරයින් සිදුකළ අරගලය පිළිබඳ ලියැවුණ පොතක් ” සී ප්ලේන් අරගලය’ ලෙස එළිදැක්වුණි. මෙම අවස්ථාවේදී  මෙම පොත පිළිගැන්වීම වෙනුවෙන්  ගරු සරත් ඉද්දමල්ගොඩ සහ ගරු රීඩ් ෂෙල්ටන් යන පියවරුන්, ගරු දීපා ප්‍රනාන්දු කන්‍යා සොයුරිය මෙන්ම ජේ්‍යෂ්ඨ ධීවර නායකයෙකු වු ජෝන් සිරිල් මහතා හා තවත් සිවිල් සංවිධාන නායකයින් අතින් සිදුවිය. මෙම අවස්ථාවේදී ජාතික ධීවර සහයෝගිතාවය විසින්  ‘සී ප්ලේන් සටනේදී මාධ්‍ය කළ මෙහෙවර අගයා  මාධ්‍යෙව්දීන්ට   සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදී.
joan
P1220160
P1220162

P1220163
P1220164P1220167unnamed
sarath
nafcrow
unnamed