ජනතාවට නොමිලේ භුක්ති විඳින්න දුන්න පාක් එකෙන් සල්ලි හොයන්න ගිහින් වෙච්ච දේ ?

0
299

මුදළිඳු රාජපක්ෂ තුමන් මීගමුවේ ජනතාව හට නගරයේ හදවත බදු තැනකින් අක්කර 7 ක් ලබාදෙන්නේ මීගමුව ජනතාවට සංස්කෘතික ජිවිතයක් ගතකරන්නටය.
ඒ වෙනුවෙන් නගරයේ පාලකයන් විසින් කිසිදු මුදල් අයකිරිමක් නොකළ යුතු බවට තින්දු දුන් එතුමන් එය ඔප්පුවේද ලියා තබන්නට අමතක නොකළේය.
එහෙත් …….
සල්ලි පමණක් හම්බ කිරිමේ පිපාසයෙන් දේශපාලනයට පැමිණි පරපුරක් හේතුවෙන් දැන් මීගමුවේ ජනයාට පාක් එක අහිමිව ගොසින් වසර 5 කටත් වැඩිය.
ඔප්පුව ගිනි තබා රාජපක්ෂ මැතිඳුන්ගේ එකම ඉල්ලිමද විනාශ කර දැමිමට මේ පාලකයෝ කටයුතු කළහ.
එවන් තිරිසන් පිිරිසක් මීගමුවේ නගර පාලනයට කිසිවිටකත් පැමිණ තිබුනේ නැත.
දැන් මේ අය විසින් මේ පාක් එක් වැල්ලේ මාළු කඩය සහ බිච් පාක් මෙන්ම පාක් එකත් කාලක් තිස්සේ මහජන මුදල් ගසා කමින් හදන්නට දගලමින් සිටිති.
හැබැයි ඒ මිගමුවේ ජනතාව වෙනුවෙන් නම් නොවේ..
පවුලක අදායම තවත් වැඩි කිරිම සදහාම පමණි.Rpark

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here