ජනතාව පීඩාවට පත් කළ ආණ්ඩුවට එරෙහිව නඩු පැවරු නීතිඥ සංගමයට තුති…

0
181

wp 1649414907981IMG 20220408 090026 1ජනතාව පිඩාවට පත්කළ ආණ්ඩුවට එරෙහිව ජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරු ශ්‍රිලංකා නීතිඥ සංගමයට සිය ප්‍රණාමය පළකරමින් මිගමුවේ සමාජ ක්‍රියාකාරින් විසින් අද පෙරවරුවේ මිගමුව උසාවි සංකීර්ණය ඉදිරිපිට රැස්වි සිටියහ.
මිගමුවේ සිවිල් සංවිධාන නියෝජනය කරන ප්‍රධාන ක්‍රියාකාරින් රැසක් මේ අවස්ථාවට එක්ව තිබුණි.wp 1649413538709

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here