ජනපතිට ජයපතා භාරයක් වෙන්න මීගමුව නගරාධිපති ඉන්දියා ගිහින්ලු?

0
316

මීගමුව නගරාධිපතිවරයා හදිසියේම ඉන්දියාවේ වේලකණ්නි පල්ලිය වෙත ගොස් ඇතැයි වාර්ථා වේ.
ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටින්නේ ජනාධිපතිවරයා වෙනුවෙන්  භාරයක් විම සදහා වේලකණ්නි පල්ලියට නගරාධිපතිවරයා ගොස් ඇති බවය.