විශේෂයෙන්ම විශාල ජායාරූප ප්‍රමාණයක් විශාල ධනස්කන්දයක්ද වැය කරමින් සමාජ මාධ්‍ය වෙතට මුදා හරිනු ලබන දේශපාලකයෙකු වන නිමල් ලංසා සැබැවින්ම පසුගිය කාලය තුල කිසිදු සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් ගැන අවධානයකින් කටයුතු නොකළ ප්‍රධාන දේශපාලකයෙකු බව දැනටමත් ලකුණු වි තිබේ.
එහෙත් ඔහු ජනපති අගැමති පැමිණෙන රැස්විම් වලදි මං හොඳ ළමයෙකු සර් යැයි කියමින් දැවැන්ත රඟපෑමක නිරතව සිටි.