ජනපතිට සිවරාම් අමතකද ?

0
23

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය කර වසර 20ක් සපිරෙන අතර ඔහු සිහිකිරීම පිණිස අද පෙරවරුවේදී  මාධ්‍ය සාකච්ජාවක් යාපනය මාධ්‍ය සමාජයේදි පැවැත්වුණි.ඉන් අනතුරුව සැමරුම සහ  විරෝධතාවයක් යාපනයේදී  යාපනය සුබ්‍රමනියම් උද්‍යානය අසල පිහිටි ජනමාධ්‍යවේදීන් සැමරි⁣මේ ස්මාරකය අසලදි සංවිධානය කර තිබුණි

යාපනය මාධ්‍ය සමාජයේ සභාපති සෙල්වකුමාර්, නැගෙනහිර මාධ්‍යවේදින්ගේ සංසදයේ සක්තිවේල්, වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ප්‍රෙඩි ගමගේ සහ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ සම්පත් සමරකෝන් මෙහිදි අදහස් දක්වන ලදි.

 

IMG 20250428 WA0061IMG 20250428 WA0070IMG 20250428 WA0077IMG 20250428 WA0081

මෙම අවස්ථාවට උතුර,නැගෙනහිර සහ දකුණේ මාධ්‍යවේදීන්  එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ  මාධ්‍ය වේදීන් කියා සිටියේ  වත්මන් රජය සිවරාම් සම්බන්ධයෙන් දි ඇති පොරොන්දු ඉටුකර ඔවුන්ගේ අවංකභාවය රටට පෙන්වා දිය යුතු බවය.
යාපනය මාධ්‍ය සමාජයේ සභාපති සෙල්වකුමාර්, නැගෙනහිර මාධ්‍යවේදින්ගේ සංසදයේ සක්තිවේල්, වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ප්‍රෙඩි ගමගේ වරණයට පෙර 2024 ඔක්තොබර් මාසයේදි මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩබලන ‌පොලිස් පති හට දැනුම් දි තිබුනේ සිවරාම් ඝාතන පරික්ෂණය ඇතුළු ප්‍රධාන පෙලේ සිදුවිම් 7 ක් ගැන කඩිනම් පරික්ෂණ පවත්වන ලෙසය.
WhatsApp Image 2025 04 28 at 12.33.18 5d4a42a8WhatsApp Image 2025 04 28 at 13.14.16 c24c2fdeWhatsApp Image 2025 04 28 at 12.38.51 3730edc5WhatsApp Image 2025 04 28 at 13.14.10 f8fb1788 WhatsApp Image 2025 04 28 at 12.33.21 f37e3f8aWhatsApp Image 2025 04 28 at 13.14.12 32769442WhatsApp Image 2025 04 28 at 13.14.16 c24c2fde WhatsApp Image 2025 04 28 at 12.37.31 55d8f0fb  WhatsApp Image 2025 04 28 at 12.38.34 8e4bd3bcWhatsApp Image 2025 04 28 at 12.39.02 0be4fdc4WhatsApp Image 2025 04 28 at 12.39.04 1378f32fWhatsApp Image 2025 04 28 at 12.38.37 8949493dWhatsApp Image 2025 04 28 at 12.38.39 5ddd6f22WhatsApp Image 2025 04 28 at 12.38.47 f883fd5fWhatsApp Image 2025 04 28 at 12.39.01 1d8af05b

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here