
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ලේකම් වරයා හමුවු ශ්‍රිලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ඇතිබව අගවමින් කරුණු රාශියක් පවසා තිබුණි.මහජනයා ට සිය විරෝධයන් පළ කිරිමටද ඉඩ ලබාදි ඇතැයි ඔහු පවසා ඇත.
එහෙත් ලංකාව තුල මහජනයාට ඒ අයිතිය ලබා දි නැතැයි ලෝකයටම ඇහෙන්න පසුගියදා කොටුව දුම්රිය පල ඉදිරිපිටදි කාකි ඇදුම් ඇගලාගෙත් අශිෂ්ට පොලිස්කාරයෙකු විසින් අගේට ඔප්පු කර තිබුණි.
ජනාධිපති එහෙමම පිටින්ම පච වි ගොස් තිබුනේ ලංකාවේ මහජනයාට විරෝධතා දැක්විමට අයිතියක් නැති බව පොලිස් ලොක්කන් ඉතා පැහැදිලව කියා තිබුන පසුබිමකය.
