ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වලට පාප්තුමා යොදා ගැනිම ගැන කතෝලික සභාවේ විරෝධය

0
73

pope postersපසුගිය දිනවල පාප්තුමන් රුව යොදාගනිමින් තැන තැන අලවා තිබුණ ජනපතිවරණ ප්‍රචාරක පෝස්ටර් පිළිබදව කතෝලික සභාව විසින් සිය විරෝධය පළ කර තිබුණි.මේ අතර කෙසේ හෝ මැතිවරණයෙන් පසු සතියක් ඇතුලත පාප්තුමන්ගේ ලංකා සංචාරය යෙදි තිබිම ගැන ද බහුතරයක් කිතුණුවන්ගේ විරෝධය පළ වන්නට පටන් ගෙන තිබේ.