ජනපති ඇමති ලංසාගේ හිත හදයි…?

0
94

lansaවත්තල ආසන සංවිධායකධුරය ලබාගැනිමට පෙරුම්පුරාගෙන සිටින  බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා පසුගිය දිනක පිදුම් ලැබුවේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකධුරයකින් පමණි.
මේ පිළිබදව ඇමති ලංසාට වඩා කනස්සල්ලට පත්ව තිබුණේ ඔහුගේ සමිපතයන්ය.
දැනට තිබෙන තනතුරට වඩා යමක් හෝ ලැෙබනවා නම් හොද යැයි මේ සියල්ලෝම සිතුහ.
කෙසේ හෝ දැන් තවත් තනතුරු කිපයක් ලැබෙන්නට යන බව සැලය.
ඒ ජනාධිපතිගේ ක්‍රිස්තියානි කටයුතු පිළිබද සංවිධාකධුරයයි.මෙයට අමතරව වත්තල ආසනයේ සම සංවිධායකධුරය ද ලැබෙන්නට  නියමිත බව සැලය.