ජනපති නිර්දේශ මත නඩු දැමිල්ල ඇරඹේ ! සරත්ටත් බැසිල්ටත් එරෙහිව පළමු නඩුව ?

0
100

sarath basil(3.45 pm)ජනාධිපති කොමිසමේ නිර්දේශ මත පළමු නඩු දෙක බැසිල් රාජපක්ෂට සහ සරත් ගුණරත්නට එරෙහිව ඊයේ (25)  නිතිපතිවරයා විසින් පවරන ලදි.
සරත් ගුණරත්න විසින් කලපු සංවර්ධනය ට වෙන් කළ මුදලින් රු මිලියන 12 කට ආසන්න මුදලක් අවභාවිතා කර තිබිම සදහ බැසිල් රාජපක්ෂ විසින් ජි.ඇයි කම්බි සදහා  රු කෝටි තුනමාරකට ආසන්න මුදලක් අවභාවිතා කර තිබිම මත මේ නඩුදැමිම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here