ජනපති බලන්න ගිය ධීවරයෝ හිස් අතින් ගෙදර එති.

0
160

Negombo-News ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් දිවයින පුරා සංවිධානය කර තිබුන ආණ්ඩුවේ ධීවර සමිතියක් විසින් ඊයේ ජනපති හා විශේෂ රැස්විමක් සංවිධානය කර තිබුණි.ඒ සදහා දිවයින පුරා ධීවරයන් 4000  ක් පමණ සහභාගි වි ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුවේ ධීවර නියෝජිතයෙක් පවසා සිටියේ එම රැස්විම ධීවර ඇමැතිගේ පම්පෝරිය කියන්නට සංවිධානය කර තිබු එකක් බවය. ඒ ඇරෙන්න ධීවරයන් මහුණ දෙන ප්‍රශ්ණ ගැන කිසිදු පිළිතුරක් හෝ විසදුම් කථාබහ නොවුන බවද පවසා සිටියේය.තවදුරත් ඔහු කියා සිටියේ උතුර නියෝජනය කළ ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින් ඉන්දිය ධීවරයන් උතුරු මුහුෙද් මත්‍යස්‍ය සම්පත කොල්ල කෑම ගැන ප්‍රශ්ණය මතු කළ  අවස්ථාවෙ ජනාධිපතිවරයා පවසා ඇත්තේ එය ඉන්දිය රජය සමගින්  සාකච්ජා කල යුතු බවය.fish protest

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here