රට තුළ ජාතික සංහිදියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට දායක වෙමින් මෙම නව සංහිදියා නාලිකාව ආරම්භ කර තිඛෙන අතර දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණ කාලීනව විකාශන කටයුතු සිදුකරයි.
News.lk/ ඡායාරූප : නිශංක ද සිල්වා – ජනාධිපති මාධ්‍ය අංශය