ශ්රිලනිපයට මීගමුවෙන් සංවිධායකන් 2 සිටි.
පොහොට්ටුව හා පුට්ටුව සිදුවුයේ ජනපති සිරිසේනගේ උපදසේ පිට මිස කළු සල්ලි වලින් නොවන බවද මේ එක් සංවිධායකවරයෙක් සහ පැන්න මන්ත්රින් 5 දෙනා පුවත් පත් සාකච්ජාවක්ම පවත්වා කියා සිටියහ.
තතු එසේ වුවද ඇත්ත තත්වය නම් ජනපති රුව නැතිවිම ගැන දැන් මේ ශ්රිලනිප සංවිධායකයන් නිහඩය.