ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි අඛණ්ඩ සත්‍යග්‍රහයට මිගමු එජාප මන්ත්‍රිලාත් එක්වෙති !

0
90
dav
dav
dav

ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි අඛණ්ඩ සත්‍යග්‍රහයට 7 වෙනි දවස පිරුණ ඊයේ දිනයේ සිය දායකත්වය සපයමින්  මිගමු එජාප නාගරික මන්ත්‍රිලාද එක්ව සිටිනු දක්නා ලදි.
මරා සිරා කුමන්ත්‍රණයට එරෙහිව රටපුරා දිනපතා ජන අරගලය දියත් වෙමින් ඇති පසුබිමක අඛණ් සත්‍යග්‍රහ ව්‍යාපාරයටද විවිධ වෘත්තියකයන් සමාජ කණ්ඩායම් ද එක්වෙමින් සිටිනු දැකිම ඉතා අගනේය.