ජනපති සිරිසේනගේ මරණ දඬුවම් කථාවට කතෝලික රදගුරු සංගමයේ විරෝධය!

0
115

(3.30 am ) ජනපති සිරිසේන විසින් පසුගිය දිනවල පුන පුනා කියා සිටි රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.මරණීය දණ්ඩණය කිසිම කරුණක් නිසාවත් පිළිගත නොහැකි බවත් එය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත් ඔවුහු පවසති.
ජනපති සිරිසේන ගේ මේ මරණ දඩවුම පිළිබද කථාව ගැන මැල්කම් කාර්දිනල් හිමියන් විසිනු කරන්නට යෙදුන පක්ෂපාති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රගතිඹශිලි කතෝලිකයන් බහුතරයකගෙන් දැඩි විවේචනයක්ද එල්ල විය.
දැන් සියල්ල වෙනස් වි ඇත.
දැන් කාර්නල් හිමි පවා මරණ දඩුවටම එරෙහිව රදගුරු සංගමයේ ලියවිල්ලට අත්සන් තබා තිබේ.image_b74209402f