ජනපති සිරිසේන විසින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස මේ වන විට පත්කර තිබේ. මේ අනුව යුධහමුදාපතිවරයෙකු වඩාත් ප්‍රායෝගික දක්ෂ බුද්ධිමත් අයෙකු වු හමුදාපති මහේෂ් සේනානායකගේ ධුරය කාලය පසුගිය 18 වෙනිදායින් අවසන්ව තිබේ.
යුධ සමය තුල මානව හිමිකම් කඩකිරිම් සම්බන්ධයෙන් දැනටමත් චෝදනා ලැබ සිටින හමුදා නිළධාරින් අතර ශවේන්ද්‍ර සිල්වා ඉදිරියෙන්ම සිටින අයෙකි.
ජගත් මානව හිමිකම් සංවිධාන මෙන්ම ඇතැම් රටවල්වල්ද ශවේන්ද්‍ර සිල්වාට සිය විරෝධය පළකර තිබුණි.මේ අතර ඇමරිකාව දැනටමත් මේ පත්කිරිම පිලිබද බරපතල ලෙස සිය අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ. ජනපති සිරිසේනගේ මෙම පත්කිරිම දමිල සමාජයට දෙන පණිවිඩය කුමක්ද ?
ඡායා- හිරු නිව්ස්
Home Editor's Choice ජනපති සිරිසේනගේ හමුදාපති තේරීම ! ශවේන්ද්‍රට එරෙහිව ප්‍රබල විරෝධතා මතුවෙන ලකුණු ?