ජනවාරි 08 වනදා මේ දුරදාන්ත පාලනය වෙනස් නොකළොත් 2022 දක්වා විදවන්නට වෙනවා

0
154

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  එජාප මීගමුව සංවිධායක  රොයිස් විජිත මහතා ඊයේ  නැගෙනහිර පළගතුරේ පැවති රැස්වීමකදී
සිය පාක්ෂිකයන් අමතා කතා කළේය. එහිදී ඔහු විසින් මෙම රජය විසින් ගෙනයනු ලබන දූෂණය හා නීතියේ ආධිපත්‍ය බිදවැටීම පිළිබදව උදාහරණ සහිතව පාක්ෂිකයන් දැනුවත් කළ අතර සිය පළාත් සභා ප්‍රතිපාදන වලින් පරිත්‍යාග බෙදාදීමක්ද සිදුකරන ලදී.

IMG_0194 ඡායා -දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා