ජනවාරි 09 වෙනිදා සිට මීගමුවෙන් හැටන් වලටත් බස් එකක් !

0
458

CTBමීගමුව නගරය කේන්ද්‍රකොට ගනිමින් විවිධ පළාත් කරා බස් රථ ධාවනය විම තුලින් ඒ ඒ ප්‍රදේශ කරා යන්නට සිටින මගින් සදහා මහත් පිටුවහලක් දැන් සැලසෙන්නට පටන් ගෙන තිබේ.
ජනවාරි 08 වෙනිදාට එළඹෙන ජනපති පදවි ප්‍රාප්ති සංවත්සවරයද නිමිති කොට ගනිමින් ජනවාරි 09 වෙනිදා සිට හැටන් නගරය දක්වා සෑම දිනකදිම බස් රථයක් ධාවනය කිරිමට මීගමුව ඩිපෝ කළමණාකාරිත්වය පියවර ගෙන ඇතැයි වාර්ථා වේ.