ජනවාරි 9 පස්සේ මමයි මීගමුව පාලනය කරන්නේ -විපක්ෂ නායක කැලිසන්

0
50

මීගමුව මහනගර සභාවේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරිමට තින්දු ගෙන තිබුණි.
මේ හේතුව නිසා විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාට ලැබිය යුතුව තිබුණ වීදි ලාම්පු  නගරාධිපති විසින් ලබානොදිම නිසා ඇතිවු බහින් බස් විමකදි කැලිසන් ජයකොඩි මහතා පවසා තිබුනේ ජනවාරි 09 න් පසුව මීගමුව පාලනය කරන්නේ තමන් බවය.kali 2