ජන්ම දිනය වෙනුවෙන් රෝහලට උපකරණ ප්‍රදානයක්

0
237

P1160498මීගමුව රෝහලට අවශ්‍ය ශල්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කිරීම අද සවස මීගමුව රෝහලේදී සිදුකෙරිණි. රු 50000ක් පමණ වටිනා මෙම  උපකරණ පරිත්‍යාග කරන ලද්දේ මීගමුව රෝහලේ සංවර්ධන පදනමේ උප භාන්ඩාගාරික නීතිඥ ටියුඩර් බුලත්වෙල මහතාගේ 61 වැනි උපන්දිනය නිමිත්තෙනි. මෙම අවස්ථාවට රෝහල් පදනමේ සභාපති වෛද්‍ය සී.ජේ. ඉයන් මහතා  සහ මීගමුව රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහභාගී වුහ.P1160494

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here