ජනාධිපතිතුමනි, අධිකරණ ඇමතිතුමනි, ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!

0
102

( 11.30  am ) ජනාධිපතිතුමනි, අධිකරණය ඇමතිතුමනි, ලැජ්ජයි! කැතයි!! නින්දිතයි!!!
වැලිකඩ බන්ධනාගාර ඝාතනයට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදරකරුව එල්ලුම් ගහට නියම වූ එකම චූදිතයාට පුනරුදයෙන් උපහාර!

Anura Kumara Dissanayake ජනාධිපතිපතුමනි, මා අතින්ම ඔබ ඉල්ලා ගත් වැලිකඩ පොත තවමත් පැලවත්තේ පක්ෂ මූලස්ථාන පුස්තකාලයේ සුරැකිව ඇත. ඔබේ ආණ්ඩුවේ ගරු අධිකරණ ඇමති Harshana Nanayakkaraද ඔබද එහි පිටු ඉතිහාසයේ කුණු බක්කියට අත පිහදා විසිකරන්න!

ස්තුතියි!

කසුන් පුස්සෙවෙල

Screenshot 20250113 190616

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here