ජනාධිපතිවරණයේදි මිගමු ආසනවෙන් මාලිමාව ලබාගත්තු ඡන්ද ගණනට වඩා වැඩිඅගයක් ගන්නා බව වෛද්‍ය හෙන්රි රොසාරියේ කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියෙ අද පෙරවරුවේ සිය ඡන්දය භාවිතා කිරිම සඳහා මිගමුව වැල්ලවිදියේ විජයරත්නම් පාසැලට පැමිණ තිබු අවස්ථාවකදිය.
ගම්පහ දිස්ත්‍රික්කයෙක් මන්ත්‍රීධුර 14 ලබා ගන්නා බවටද අවධාරණය කර සිටියේය.