ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කා වෙනුවෙන් ද? – Policy watch

0
63

 

2024 ජනාධිපතිවරන අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති අධ්‍යයනය කරමින් ඒවා සම්බන්ධයෙන් විශ්ලේෂනයක් කර එය සාරංශව ඉදිරිපත්කිරීමට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කටයුතු කර තිබේ. ඔවුන් විසින් අපේකෂකයන් 39 දෙනෙකුගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනය Policy watch ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක වී ඇති අතර එහි අවසාන ප්‍රතිපළය මාධ්‍ය වෙත මුදාහැර තිබේ. එමෙන්ම එම ප්‍රතිපත්ති පිළිබදව සිදුකරන ලද විශ්ලේෂනයෙන් පසු ඒවා කෙතරම් සමාජය ගැන සාධාරණව සිතා බලා සකස් කර ඇති එවාද යන්න ගැනත් විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ.