ජනාධිපති ඇමති ලංසාට සිදුකළ අවමානය මාධ්‍ය තුලින් හෙළිනොකරන්නැයි ඉල්ලිමක් ?

0
56

බඩු බෙදිල්ල සිය එකම දේශපාලන තුරුම්පුව කරගත් ඇමති නිමල් ලංසා විසින් සංවිධානය කර තිබු කටාන ආසනයේ ශ්‍රිලනිප පාක්ෂියන් වෙත බඩු බෙදිල්ලේ උත්සවය ජනපති අණින් නවතා දමන්නට සිදුවිම නිසා ඇමති ලංසා බරපතල හෑල්ලුවකට ලක්ව සිටි.
මේ අවමානය මාධ්‍ය මගින් හෙළිනොකර සිටින ලෙසින් ඇමති ලංසාගේ මාධ්‍ය අංශව විසින් එහි පැමිණ සිටි මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා ඇතැයි වාර්ථා වේ.lansa 9.