ජනාධිපති ඒකාධිපතියෙක්ද..?නිදහසේ වේදිකාවෙන් අභියෝගයක්..

0
98

ජනාධිපති ඒකාධිපතියෙක් නොවන බව රටට ලෝකයට හෙළිකල හැක්කේ LLRC වාර්ථාවේ නිර්දේශ වහා ක්‍රියාත්මක කිරිමෙන් පමණක් යැයි කියමින් නිදහසේ වේදිකාව අභියෝගයක ඉදිරිපත් කර තිබේ.
2013 සැප් 11 වනදා තෝප්පුව නගරයේ සිට මහවැව දක්වා ප්‍රසිද්ධ පෝස්ටර් ඇලවිමේ ක්‍රියාවක නිරතව සිටි නිදහසේ වේදිකාවේ ක්‍රියාධරයන් මේ අභියෝගය සමාජ ගත කර තිබේ.
එමෙන්ම මෙම අභියෝගය මහජනයා අතරට ගෙන යාම සදහා පෙත්සම් ව්‍යාපාරයකට අත්සන් එකතු කිරිමක්ද මෙදිනම මහවැව පොළ භූමියේදි සිදුවිය.මෙම පෙත්සමට සංකේතාත්මක අත්සන් තැබිම සිදුකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසිනි.poster 2