ජන අරගල ව්‍යාපාරයෙන් මීගමුවේදී විරෝධතාවක්

0
82

අද දින සවස්වරැවේදී ජන අරගල ව්‍යපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් මීගමුව  නගර
මධ්‍යය්දී විරෝධතාවක් පවත්වන ලදී. එහිදී  යාපනයේ දී  පැහැරගැනීමට ලක්වූ එම ව්‍යාපාරයේ සාමාජිකයන් දෙනෙනා නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධය පාමින් උතුරේ සිදුවන සියලු මනුෂ්‍ය ඝාතන හා අතුරැදහන්කිරීම්ව වලට සිය විරෝධය පළ කරමින් මෙලෙස උද්ඝෝෂකකරැවන් සිය
විරෝධය පළ කළහ.