ජපානයේ සිට පැමිණෙන ජනපති සිරිසේනට පොහොට්ටුව බයවෙලා ?

0
61

Sri Lanka's newly elected president Maithripala Sirisena waves to supporters as he leaves the Election Commission office in the capital Colombo on January 9, 2015.  Maithripala Sirisena will be sworn in as Sri Lanka's new president January 9 after the strongman incumbent Mahinda Rajapakse conceded defeat in a bitterly fought election, brought down by charges of corruption and growing authoritarianism.   AFP PHOTO / ISHARA S. KODIKARA        (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

මේ දිනවල විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 28 වනදා නැවත ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
එසේ පැමිණි පසු ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට සහාය පල කරමින් දේශපාලන වේදිකාවට ගොඩවනු ඇති බව විමල් විරවංශට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවියේ සදහන්ය.

ජනාධිපති මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනය සිටින බවට ශ්‍රිලනිප ඵ්‍රධානින් විසින් පවසා තිබුණද ජනාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් කරගෙන සිටින බව එම වෙබ් අඩවිය කියා සිටි.
කෙසේ වෙතත් මේ අනුව පෙනි යන්නේ ජනපතිවරණයේ අවසන් සති දෙක තිරාණාත්මක වර්ධනයන් කිපයක් මුල්කොට ගෙන ඉදිරියට යන බවය.
ඒ නිසාම පොහොට්ටුවේ ප්‍රබලයන් මේ අයුරින් සලිත වි ඇති බැව් පෙනේ.