ජයතිලක බණ්ඩාරයන්ගේ ගී රසවින්දන මාර්තු 31 මෙසිනා නගරයේදි !

0
351

54518535_1221274428041769_6582528549285003264_nකලාතුරකින් ඔබේ සතුට වෙනුවෙන් නොමිලේ සංගීත ප්‍රසංගයක් රස විදින්නට ඉතාලියේ ඔබට අවස්ථාව උදාකර දී ඇත….

“ඉතාලියේදි ඔබට, පවුලේ සියල්ලන් සමග එකට හිද රස විදිය හැකී සංගීත අත්දැකීම කිසිදු මුදලයක් වියදම් නොකර “නොමිලේ” රසවිඳින්න එක් වන්න…”

විශාරද “ජයතිලක බණ්ඩාරන්ගේ”

“ගී රස වින්දන” ප්‍රසංග

# මාර්තු මස 31 වනදා සිසිලියේ “මෙස්සිනා” නගරයේ
සවස 6.00 සිට 9.00 දක්වා
“සන් දොමෙනිකො දේවස්ථාන” ශාලාවේදී..

# අප්‍රේල් මස 06 වනදා “මිලානෝ” නගරයේ
සවස 6.00 සිට 9.00 දක්වා
“සාන්ත ජෝසප් ජාත්‍යන්තර පාසලේ” ශ්‍රවනාගාරයේ දී.

# අප්‍රේල් 07 වනදා “බ්‍රේෂිආ” නගරයේ
සවස 3.30 සිට
“මිස්සොනාරි සවෙරිආනී” හීදී..

https://youtu.be/JZlbXbe8Jn4

https://youtu.be/gYt8IVG5cCY

https://youtu.be/pH3LhSpw02Y

https://youtu.be/j3lmLipbbeY