“ඉතාලියේදි ඔබට, පවුලේ සියල්ලන් සමග එකට හිද රස විදිය හැකී සංගීත අත්දැකීම කිසිදු මුදලයක් වියදම් නොකර “නොමිලේ” රසවිඳින්න එක් වන්න…”
විශාරද “ජයතිලක බණ්ඩාරන්ගේ”
“ගී රස වින්දන” ප්‍රසංග
# මාර්තු මස 31 වනදා සිසිලියේ “මෙස්සිනා” නගරයේ
සවස 6.00 සිට 9.00 දක්වා
“සන් දොමෙනිකො දේවස්ථාන” ශාලාවේදී..
# අප්‍රේල් මස 06 වනදා “මිලානෝ” නගරයේ
සවස 6.00 සිට 9.00 දක්වා
“සාන්ත ජෝසප් ජාත්‍යන්තර පාසලේ” ශ්‍රවනාගාරයේ දී.
# අප්‍රේල් 07 වනදා “බ්‍රේෂිආ” නගරයේ
සවස 3.30 සිට
“මිස්සොනාරි සවෙරිආනී” හීදී..