( 5.00 pm ) ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගත් ජර්මානු කාන්තාවක් මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරඟයට පිවිස ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටි.
කාන්තාව සිය ඇප මුදල් තැන්පත් කර ඇති අතර ස්වාධීන කණ්ඩායමක් යටතේ ගලේවල ප්‍රාදේශීය සභාවේ ආසනයක් සඳහා තරඟ කිරීමට නියමිත බව ඒම පුවතේ වඩිදුරටත් සදහන්ය.
තම ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ තම දේශපාලන මැදිහත්වීම තුළින් ශ්‍රී ලංකාවට ධනාත්මක වෙනසක් ගෙන ඒමට බලාපොරොත්තු වන බවය.