ජලයෙන් යටවූ කඳසුරිදුගමට ප.සභා මන්ත්‍රී රජිතගේ සහයෝගය

0
39

පසුගියදා වැසිජලයෙන් යටවී ඇති කටාන ප්‍රෙද්ශයේ ගම්මානයක් වන කදසුරිඳුගම  ප්‍රෙද්ශයට පැමිණි බස්නාහිර   පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා එම ජලය ඉඩත්කිරීමට එම ප්‍රෙද්ශයේ ජනතාවට සහයෝගය පළකරන ලදී.

20151113_145608