ජලයේ වස නැහැ – බෝරු ප්‍රචාර වලට රැවටෙන්න එපා

0
85

(2.07pm) අද උදෑසන සිට බස්නාහිර පළාත තුළ ප්‍රදේශ කීපයකම ජල පද්ධති තුළට  වස එක්කර ඇති බවට යම් ප්‍රචාරයක් පැතිර තිබුණද  එය අසත්‍යක් බවට මේ වන විට සනාථ වෙමින් තිඛේ.   මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවිය විසින්  මීගමුව ජල සම්පාදන මණ්ඩලයේ  ඉහල නිලධාරියෙකුගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ  මේ වන විට පර්යේෂනාගාර තුළීන් මෙම වස දැමිම සත්‍යක්ද අසත්‍යක් ද යන්න විමර්ශනය කළ බවත් එය මුළුමනින්ම අසත්‍ය ප්‍රචාරයක් බවත්ය.57882518_10219388445930650_8737910723746725888_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here