ජලසම්පාදන මණ්ඩලයට මල් මිටක් !

0
42

DSC_1218වැල්ලවීදිය පාසැල අසල මහ පාරේ පුපුරා ගිය ජල නලය පිළිසකර කරයි.
වැල්ලවීදිය පාසැල ඉදිරිපිට ජලනලයක් පිපිරීම නිසා වලක් සෑදී තිබුනු අතර මේසම්බන්ධයෙන් අප වසින් අදාල බලධාරීන්ටද මේ පිළිබඳව සිහිකැඳවමින් මීපුර සටහනක් තැබුවෙමු. මේ අනුව ඊයේ(31දා) ජලසම්පාදන මණ්ඩලය විසින් එම ජලනලය යථා තත්වයට පත්කර එහි තිබුනු අතර එම වලද සකසා තිබින. ප්‍රමාද වී හෝ මෙකී ජලනලය සැකසීමට මැදිහත්වූ ජලසම්පාදන මංඩලයේ නඩත්තු අංශයට අපගේ ස්තුතිය පිරිනමමු.