ජල කාන්දුව පැය 5ටත් වැඩියි – ජලසම්පාදන මණ්ඩලය ප්‍රමාද ඇයි?

0
309

IMG_20130812_112214මීගමුව  – පිස්කල් හන්දිය ට දිවෙන මාවතේ පිහිටා ඇති  W.S Fernando  මල්ශාලාව  ඉදිරිපිට මාවතේ අද උදෑසන සිට ජල නලයක් කැඩී විශාල ජල කාන්දුවක් සිදුවිය. මේ පිලිබදව මෙම මල්ශාලාවේ හිමිකරුවන්  පෙරවරු 8.00 සිට මීගමුව  ජලසම්පාදන මණ්ඩලයට දැනුම්දුන්නද දහවල් 12 වනතුරුත් කිසිවෙකු පැමිණ තිබුණේ නැත. ඒ වන විට ඔවුන් තුන්පාරක් මීගමුව ජලසම්පාදන  මණ්ඩලයට දැනුම් දී තිබූ බවද ඔවුන් පවසයි. මීට පෙරද මීගමුව තලාදූව පාරේ කෝවිල ඉදිරිපිට සිදුවූ ජල කාන්දුවක් පිළිබදව ද මීගමුව සම්පාදන හා  ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාත්මක වූයේ බොහෝ ප්‍රමාදවීය.

ඡායා -එම් ඉෂෙඩ් සාජහාන්
http://www.negombotamilweb.blogspot.com/