ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුතු අවසන් !

0
58

running-water-bathroom-taps-103773( 3.15 pm )මීගමුව ජලය බෙදාහැරෙන බම්බුකුලියේ ජල පවිත්‍රගාරයේ විදුලි පැනල් වල සිදුකරමින් තිබුන නඩත්තු කටයුත්ත මේ වන විට නිමාවි ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ජලසම්පත් මණ්ඩලයේ නියෝජිතයෙකු කියා සිටියේ නඩත්තු කටයුතු නිමවා දැන් ජලටැංකිවලට ජලය පුරවා ඇති අතර කරාමද විවෘත කර ඇතත් නිවෙස් කරා ජලය ගමන් කිරිමට ඇවැසි නිසි පිඩනය සැකසෙන තුරු තවත් පැය 03 ක් පමණ කාලයක් ගතවිය හැකි බවයි.
.