මහත්තය ඉතාලියේ රැකියාවක් කල ෂර්ලි අප්පුහාමි .
දරුවන් දෙන්නයි. දුව දුලාංජලී .පුතා ප්රැන්සිස්කෝ . දුව අ.පො.ස සා . පෙළ විභාගයට සූදානම් වෙනවා.
පුතා උසස් පෙළට සූදානම් වෙනවා. ෂර්ලි කියන්නෙ පුද්ගලිකව විවිධ අය උදව් කළත් , මේ වෙද්දි කාටත් අමතක වී ඇති බවයි. නමුත් සියළු දේ අමතක කර තමන් ශක්තිමත් වී ඇති බව ඔහු පවසයි .