ජාත්‍යන්තර ගුවන්තොටුපල සමිපයේ ඇති කැලෑපාර ගැන නගරසභාව බුදිද ?

0
77

22_boeing_772_app_cmbකටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ධාවන පථයේ එක් පසෙක ඇති වැට අද්දරින් දිවෙන සරත් මාවත නම් පාර දෙපස වල් වැදි ඇත.
රාත්‍රි කාලයේ විදුලි අලෝකයක්ද එහි නැත.
දහස් ගණක ජනතාවක් එහා මෙහා යති.
මේ පාර අයත් වන්නේ ලංකාවේ වැඩිම අදායම් ලබන පළාත් පාලන ආයතන වලින් එකක් වු කටුනායක සිදුව නගර සභාවටය.
අදාල බලධාරින්ගේ අවධානයෙන් ගිලිහි ඇති මේ පාර ගැන අවධානය ඉක්මනින් යොමුවේවා.
-සරත් ප්‍රනාන්දු-