ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡාවක් අද ජනාවබෝධ කේන්ද්‍රයේදී

0
59
මීගමුවේ   ඉඩම්  අහිමි   ජනතාව  මේ  වනවිට  තම  ඉඩම්  අයිතිය  සඳහා   දුර    ගමනක්  පැමිණ  ඇත.  ” අපේ  ඉඩම්   අපේ  ජීවිතයයි”  යන  තේමාව   යටතේ   ජාතික  වශයෙන්  ජාතික   ඉඩම්  කොමිසමක්   පිහිටුවා   ගෙන  ඇත.  මෙම  ප්‍රශ්ණය  සඳහා   ඉඩම්  ප්‍රතිපත්තියක්   සැකසීමට  අදාලව  වන  සාකච්ඡාවක්  අද  ජනාවබෝධ   කේන්ද්‍රයේදී     පවත්වන  ලදී. මේ සඳහා   මීගමු  ජනතා  ඒකාබද්ධ  සංවිධානයේ  සහ  ශ්‍රම අභිමානී  සංවිධානයේ  සාමාජිකයින්  පිරිසක්  සහභාගිවිය.
 IMG-20190629-WA0015