(6.20pm) මීගමුව මහනගර සභාවේ උසස් නිලධාරියෙකු විසින් පසුගිය වසරේ ලබාගෙන ඇති අරුම පුදුම දිමනාවක් ගැන සිදුවිමක් වාර්ථා වේ.
ඒ ජාතික කොඩිය ඉදිරිපිට වැඩිම වාර ගණනක් සිටගැනිම වෙනුවෙනි.
මෙවැනි දැ මීගමුවේන්ම පමණ යැයි යන කියමනක්ද දැන් නගර සභාව සේවකයන්ගේ කථාබහ අතරේ පවති.