News ජාතික කොඩිය ඉදිරිපිට සිටගැනිම සදහාත් නගර සභාවේ උසස් නිළධාරියෙක් දිමනාවක් අරන් ? By fgamage - 2018 January 23 0 179 FacebookWhatsApp (6.20pm) මීගමුව මහනගර සභාවේ උසස් නිලධාරියෙකු විසින් පසුගිය වසරේ ලබාගෙන ඇති අරුම පුදුම දිමනාවක් ගැන සිදුවිමක් වාර්ථා වේ. ඒ ජාතික කොඩිය ඉදිරිපිට වැඩිම වාර ගණනක් සිටගැනිම වෙනුවෙනි. මෙවැනි දැ මීගමුවේන්ම පමණ යැයි යන කියමනක්ද දැන් නගර සභාව සේවකයන්ගේ කථාබහ අතරේ පවති.