ජාතික ගීය වයඹට දෙමළෙන් බෑ -මහජන මන්ත්‍රණ සභාවේදි හෙළිවේ.

0
399

වයඹ පළාතේ ජනයා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්ණ පිළිබද ජන සංවාදයක් ගොඩනැගිම අරමුණු කරගෙන සංවිධානය කෙරෙන මහජන සම්මන්ත්‍රණ සභාව අද සවස 3 ට කුරුණෑගල YMBA හිදි ඇරඹිණි.
මන්ත්‍රණ සභාව ආරම්භ කරමින් කලාපයේ දමිල පාසැල් වල ඇති අධ්‍යාපන අර්බුදය ගැන කරුණු ඉදිරිපත් කළ මනිමාරන් තරුණ මහතා පවසා සිටියේ දමිල භාෂාෙවන් ක්‍රියාත්මක පාසැල්වලට බරපතල අසාධාරණයක් සිදුව ඇති බවය.
මෙහිදි විශේෂ අවධානය යොමු කරමින් පවසා සිටියේ උගත් හා ප්‍රතිසංධාන කොමිසමේ එක් ප්‍රධාන නිර්දේශයක් වු ජාතික ගීය දෙමළ භාෂවෙන් ද ගායනා කිරිම වයඹ පාසැල් වලට  දැන් චක්‍රලේඛනයක් මගින්ම තහනම් කර ඇති බවයි.peoples assebmly 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here